2023 අප්‍රේල් 23 වන ඉරිදා

ආරාධනාවත් සමඟ රතු එළියකුත්!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 732

කට්ටිය එකතු කරලා හවුල් ආණ්ඩුවක් හදන වැඩේට රටේ ඉහළම තැනින් ඒ ඒ පක්ෂවලට පෞද්ගලිකවම ඇරයුම් කරලලු තියෙන්නේ. කොහොම වුණත් ඒ ඇරයුම් ගොඩක් අයට ආදරෙන් බාරගන්න වෙන තැනකට ඉහළින් කටයුතු කරලය කියලයි ආරංචි. නිකම් හරි ආරාධනාවට පයින් ගැහුවොත් කෙළින්ම පක්ෂයේ බාගයක් ගලවා ගන්න විදියට ලොකු තැන කටයුතු කරනවා කියලා ආරාධනාව එක්කම රතු එළියකුත් යවලලු.

කොහොම වුණත් ඒ කතාව එයා කටට ආවට කිව්ව දෙයක් නොවෙන නිසා පක්ෂවලයි කල්ලිවලයි ලොක්කෝ ගැස්සිලලු ඉන්නෙ. වැට උඩ ඉන්න ඒ අයට අනිවාර්යයෙන් එක පැත්තක් තෝරගන්න නම් මේ වෙලාවේ වෙනවමයි කියලා හැමෝම කතා වෙනවලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00