2023 මාර්තු 26 වන ඉරිදා

අලුත් මුහුණක්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 827

තටු කැරකෙන පක්ෂයක මේ දවස්වල දැන් ලොකුම මෙහෙයුම පොදු නායකයෙක් හොයාගන්න එකලු ඊළඟ මහ පුටුවට. පහුගිය ටිකේ ලොකු දේශපාලන වංශකතාවකට සම්බන්ධ කෙනකුයි, ජනපති සටනක සුවය වින්ද කෙනකුයි හිටියා. ඒත් මේ වෙලාවේ ඒ දෙන්නම ඉන්නෙ ටිකක් පස්සෙන්ලු. මොකද රටේ දේශපාලන තත්ත්වය හොඳ නැති නිසා. ඒත් ඒ අතර තව කට්ටියක් අමුතු ගේමක් ගහන්න හදනවලු. ඒ අමුතු කෙනෙක් ඉස්සරහට ගන්න අදහසින්. මාධ්‍යවල වැඩ කිඩ දාන මේ දවස්වල කතාවෙන ජයනගන්න වීරකම් කරන මෙයා තමයිලු එයාලගේ ලොකුම අරමුණ.

ඒ උන්නැහේ නොකර සද්ද හිටියට මේක ලොකූ ප්ලෑනක් උඩ යන ගමනක් බව කියැවෙනව.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00