2022 දෙසැම්බර් 04 වන ඉරිදා

මල පැනලා

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 573

දුරකථන පාටියේ මේ මෑතක තිබ්බ  රැස්වීමකදී නායක තැන ඉන්න තැනකදීම අර කැලණියේ පැත්තේ ආරක්ෂක ඇමති වෙන්න ඉන්න කෙනා කතාවක් කර කර හිටියලු. මේ වෙලාවේ වේදිකාවට ගොඩ උනාලු අප්පච්චි මළා කියන කෙනත්. ඉතිං අර වෙන්ඩ ආරක්ෂක ඇමැතිතුමාගෙ කතාව ගණන් ගන්නේ නැතුව එතන හිටිය අඩි පුඩි ගහපු සැට් එක 'අපේ අප්පච්චි මළා" කියලා ලොකු චියර් එකක් දුන්නලු අප්පච්චි මළා සර්ට.

මේකට යකා නැග්ගලු ආරක්ෂක සර්ට. එයා දෙපාරක් කිව්වලු නවත්තන්න කියලා. ඒත් ගණන් ගත්තේ නෑලු. අවසානයේ එයාට යකා නැගලා ඒ මිනිස්සුන්ට බැන්නලු. මේක දැක්ක ගොඩක් අය කිව්වේ ඒ කරපු දේ නිසා මිනිස්සු පක්ෂයට නැතිවෙයි කියලා. එයා මේ මිනිස්සුන්ට ආරක්ෂක පාට් දාන්න ආවොත් සලකළ එළවන්නේ කියලා එතැන හිටපු අය කතා වුණාලු.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00