2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

පරණ වයින් වෙනුවට අලුත් වයින්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 590

දුරකථන පාටිය අත්ඇරලා ආයේ මහ ගෙදර ආපු හරි හරි වැඩ කරන හාදයා ගැන අලි පාටියේ ටිකක් අමුතු කතා බහක් යනවලු. ඒකට හේතුව වෙලා තියෙන්නේ රටේ ලොකු තැන පක්ෂයේ වැඩයි, හැමදේමයි මේ තරුණ හාදයට කියන නිසාලු.

කරුණාවට බර කොළඹ කෙනෙකුයි පක්ෂයේ මහ ලියන මහත්තයයි එහෙම ටිකක් හෙල්ලිලාලු ඉන්නේ මොකාටද මේ එන්න හදන්නේ කියලා. කනින් කොනින් යන ආරංචි හැටියට මේ හාදයට පක්ෂයේ ලොකු තැනක් දෙන්න තමයිලු යන්නේ. මේ නිසා පරණ අය ටිකක් මේකට අවුලෙන්ලු ඉන්නේ. විශේෂයෙන් උඩ කිව්ව දෙන්නා. කොහොම වුණත් අද හෙටම ගින්නක් ඇවිලෙයි කියලා හැමෝම කතාවෙනවලු. 

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00