2022 ජුලි 10 වන ඉරිදා

සර්වපාක්ෂික වැඩේ අල කරන්න ඔස්තාද් කෙනෙක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 782

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන වැඩේ කරගෙන යන්න හැමෝම එකඟ වෙලා. විශේෂයෙන් දුරකථන පාටියේ ලොක්කා පවා කැමැත්ත පලකරලා නිසා හැමෝම හිතාගෙන ඉන්නේ වැඩේ ගොඩයයි කියලා.

මේ අතර දුරකථන පාටියේ ආර්ථික ඔස්තාද් කෙනෙක් මේ ළඟදී ඇමතුමක් දුන්නලු ආණ්ඩුවේ කෙනෙක්ට. එයා ඒ කතා කළ කෙනාට කිව්වේ අපි ආණ්ඩුවක් හදමු. එහෙම හදලා අලිපාටියේ ලොක්කා එක්ක වැඩේ උඩට ගමු කියලා. එහෙම කරලා මාස කීපයක් ඇතුළත අලිපාටියේ ලොක්කයි, දුරකථන පාටියේ ලොක්කයි අයින් කරලා වෙනම කණ්ඩායමක් හදාගෙන උඩට ගමු කියලා. ඒ වෙනම කණ්ඩායම පක්ෂ තුනක අයලු. ඒ අය අතර කිසිම වයසක කෙනෙක් නෑ කියලයි ආරංචිය.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00