2022 ජුලි 03 වන ඉරිදා

ගොඩ යන්න අලුත් ගේමක්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 540

කාලයක් රටේ ඉහළම තැනට උපදෙස් දුන්න නගර සංවර්ධනේ ගැන වගකීමක් දරාපු ගම්පහට අලුතෙන් ඇවිල්ලා උඩින්ම ගොඩ ගිය පොහොට්ටු හාදයෙක් මේ දවස්වල වැඩියෙන්ම උදව් උපකාර කරන්නෙ දුරකථන පාටියේ අයටලු. 

මෙයා මේ දුරකථන පාටියට සෙට්වෙන්න යන්නේ අඩුවක් පුරවන්න කියලයි ආරංචිය. දුරකථන පාටියෙ ඉඳලා ආණ්ඩුවට ගිය තරුණ හාදයගේ ඉඩ තමයිලු මෙයා පුරවන්න යන්නෙ. කොහොම වුණත් ඒ වැඩේට ගම්පහ දුරකථන හාදයෝ ගොඩක් අකැමැතිලු. එයාලා කියන්නේ මෙයාව ගන්නවා කියන්නේ ලෝක ලෙඩක් දාගන්න වැඩක් කියලා. කොහොම වුණත් ඒ හාදයා කටුව ගහන්න ඕන ලොකුම තැනට කටුව ගහලා ඉවරයි කියලයි ආරංචිය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00