2022 ජුනි 19 වන ඉරිදා

අලුත් අයට කොක්කක්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 569

අලි පාටියේ දොරෙන් ඇතුළට එන්න හදන අය අතරේ පක්ෂය දාලා ගිය අයත් ඉන්න නිසා ඔන්න දැන් ටික ටික අලි පාටිය ඇතුළෙන් කොකු කිහිපයක් කැරකෙන්න පටන් අරන්ලු. ඒ එන අයට පක්ෂයේ ඉහළ තනතුරු දෙන්න ප්ලෑන් කරලා තිබෙන නිසාලු මේ කොකු කැරකෙන්න පටන් අරන් තියෙන්නේ.

විශේෂයෙන් පක්ෂයේ ලොකු ලියන මහත්තයා, ඒ වගේම ලෝකේ හොඳම අහවල් ඇමැති මමයි කිව්ව අය දැන් එකතු වෙලාලු ඉන්නේ මේ තනතුරු ප්‍රශ්නය නිසා. කොහොම වුණත් අලුතින් එන අයට ලොකු තනතුරු දුන්නොත් ඒ අය එළියට බහිනවා කියලා කිහිප දෙනෙක් එක්කම කියලලු. එන ඕනම කෙනෙක් ආදරයෙන් පිළිගන්නවා ඇරෙන්න, පක්ෂය පූජා කරන්න නම් දෙන්නේ නෑ කියලා ඒ අය දිවිහිමියෙන් කියලලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00