2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

දෙන්න හදනවා එපයි කියනවා

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 580

දුරකථන පාටියේ බදුල්ලෙන් බස්නාහිර ආව කෙනෙක් පුදුම කලකිරීමකින්ලු දේශපාලනය ගැන ඉන්නේ. හම්බවෙන හැමෝම එක්කම කියනවලු මට නම් මේ දේශපාලනය ඇතිවෙලා කියල.

මෙයාගේ එකම හීනය වෙලා තියෙන්නේ අලුත් පක්ෂයෙන් අලුත් ආණ්ඩුවක් හදන එකලු. ඒ ආණ්ඩුවත් ඉස්සෙල්ලා ආණ්ඩුව වගේ පිස්සු නැටුවොත් මෙයා ඊට පස්සේ සියලු දේශපාලන වැඩවලින් අයින් වෙන්න ඉන්නේ කියලා හැමෝටම කියනවලු.

මෙයාට සමහරුන්ගෙ මේ කෙරුවාව කොච්චර එපා වෙලාද කියනව නම් දිස්ත්‍රික් නායකකම පවා එපා කියන තැනට එයා පත්වෙලා කියලයි ආරංචිය. ඒක දෙන්න පක්ෂයේ උඩ අය පවා කැමැතිවෙලා ඉන්නකොට මෙයා ඒකත් එපා කියලමයිලු ඉන්නේ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00