2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කළකිරීමෙන්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 816

සුව ඇමැතිනිලා දෙන්නගෙන් දෙවැනි තැන ඉන්න කෙනා මේ දවස්වල මාරම දුකෙන්ලු ඉන්නේ. එයා හැමෝටම කියන්නේ තමන්ගේ මතයට මේ ආණ්ඩුවේ ඉඩක් නෑ කියලලු. මේ නිසා මෙයා ඉදිරියේ තීරණයක් ගන්නවා කියලා හිතාගෙනලු ඉන්නේ. එයත් සුව ක්ෂේත්‍රයේම වෘත්තීයවේදිනියක් නිසා සමහර දත්ත එක්ක සසඳද්දි ඉතාම භයානක තැනක තියෙන නිසා මෙයාගේ අදහස් යෝජනා කීපයක් දුන්නලු කොවිඩ් කමිටුවට. ඒත් එකක්වත් ගත්තේ නෑලු.

කොහොම වුණත් මේ කලකිරීම නිසා එයා තීරණය කළාලු මාධ්‍යයට ඇත්තම කියන්න. ඒ තමන්ගේ අදහස්වලට ඇතුළේ ඉඩ නෑ කියල. මෙයා මේ ගැන කීප තැනකත් කියලලු තියෙන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00