2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

අලුත් පෙරමුණ

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 872

පෙරෙට්ටෝ අලුත් වැඩකට වමේ අය එකතු කරමින්ලු යන්නේ. ඒකේ එක කට්ටියක් තමයිලු සීනුවෙ අය. ආණ්ඩුවට එක්ව පහරදීමේ අරමුණක් වෙනුවෙන් හදන මේ එකමුතුවේ වැඩපිළිවෙළ පෙරට්ටන්ගේ. කොහොම හරි මේ ගැන කලින්ම දැනගත්ත සීනුවේ ලොකු ලොකු හාදයෝ කිහිප දෙනෙක් වැඩේට පොඩි අකමැත්තක් පෙන්නලලු තියෙන්නේ. එයාලගේ පක්ෂය හදපු නිසා තමයි අපි මේ තැනට වැටුටණ් කියලා ඒ අය කිව්වලු. ඒ නිසා තවත් නැතිවෙන්න බෑ කියලත් කිව්වලු. ඒ නිසා ගන්නවා නම් නායකත්වය එයාලා ගන්න ඕන කියන අදහසෙලු ඉන්නෙ.

කොහොම වුණත් දැන් මෙයාලා සැලසුම් කරන්නේ මේ වැඩෙන් කර අරින්න ක්‍රමයක්ලු. කර ඇරලා එයාලගේ ක්‍රමයක් හදන්නලු යන්නෙ. හැබැයි ඒකත් ලේසි වෙන්නේ නෑ කියලා සමහරු කියන බවත් ආරංචියි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00