2021 ජුලි 31 වන සෙනසුරාදා

කට අරින්න හදන්නෙ

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 921

මේ දවස්වල හරිම කලකිරීමෙන් තැන් තැන් වල බැණ බැණ යන ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් ඉන්නවලු. එයා රඟපෑමට වරම් කියන බෙන්තර ගඟෙන් එහා කෙනෙක්. එයා තමන්ගේ පුරවැසිකමත් අත් ඇරලා ජීවිතේ පක්ෂය වෙනුවෙන් දන් දීලා ඡන්දය දිනලා ආවට ඒ වෙනුවෙන් කිසිම ගරුසරුවක් ආණ්ඩුවෙන් ලැබුණේ නෑ කියලා කනගාටුවෙන්ලු ඉන්නේ.

මෙයා ගොඩක් අය එක්ක කිව්වලු මිනිස්සු නිසා ඉන්නවා මිසක් නැත්තත් දමලා ගහලා යනවා කියලා. මොකද ඒ තරමට කලකිරිලලු ඉන්නේ. මෙයාට වඩා ජූනියර් කට්ටියටත් සලකලා තියෙන එකලු මෙයාට දිරවන්නෙම නැත්තෙ. දැන් කොයි වෙලේ හරි මම කට අරිනවා කියලයි එයා කියන්නේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00