2021 ජුලි 03 වන සෙනසුරාදා

සුවපති සටන

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 915

සුව ඇමතිකම් දරන අය මේ දවස්වල පුදුම තරගයකලු ඉන්නේ. ඒ කෝවිඩ් අර්බුදයට වඩා තමන්ගේ තත්වය රැකගන්නලු. කොහොමත් මේ වෙද්දී සුව තනතුරේ ඉන්න ලොකුම කෙනයි තවත් දේවාශිර්වාදයෙන් වැඩ කරන කෙනෙකුයි අතර යටින් සීතල යුද්ධයක් තියෙනවලු. ඒකට හේතුව අර දෙවැනි කෙනා ගන්න සමහර තීන්දු කියලයි ආරංචි.  

ඇතැම් මිලදී ගැනීම්වල තිබෙන හුටපට නිසා ඉතාම බරපතළ ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ ලොක්කිටලු. මොකද එයා මේකේ ලොක්කා නිසා. කොහොම වුණත් ලොක්කි වැඩේ අතඇරලා නෑලු. සමහරු කරන අර්බුදකාරී වැඩ ගැන ඔත්තු බලන්නත් කට්ටියක් තැන් තැන්වල දාලලු. පුදුමේ කියන්නේ ඒ කට්ටියටත් කලින් ලොක්කිට වටෙන්ම මෙයා ගැන නරක ආරංචි ලැබීමයි. මේ නිසා ලොක්කි ඉන්නේ තරහෙන්ලු. සමහරු එක්ක එයා කියන්නෙ මම මේවා දමල ගහල යනව කියලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00