2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පෙරළියට හේතුව

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 348

පහුගිය දවසක හම්බන්තොට වරාය චීනෙට පවරන වැඩේට විරුද්ධවව ලොකු හඬක් නගාපු ආණ්ඩුවෙ ලොක්කෙක් දැන් තමන්ගෙ සද්දෙ බාලකරගෙන කියල වරාය පැත්තෙන් දූෂමාන ආරංචියක් ආව.

කලින් මේ ගැන මහ ඝෝෂාවක් කළ මුන්නැහේගෙ සද්දෙ දැන් පොඩි කෙඳිරිගෑමක් බවට පත්වෙලා කියල මේ අය ප්‍රචාරය කරනව.

මේ වෙස් පෙරළියට හේතුව කවුරැවත් තවම හරියට දන්නෙ නැතිලු... ඒත් උන්නැහේ එක්ක අමනාප අය කියන්නෙ මේකට රක්ෂණ කතාවක් සම්බන්ධයි කියලලු...

කොහොමින් කොහොමහරි මේ ගැන ගැඹුරින් හොයල කතාව එළියට අදින්න ට්‍රේඩ් යුනියන් කස්ටිය බරටම වැඩලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00