2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

එපා විස්සද අරයද?

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 550

20 ගේන දවසේ මැති සබේ ලොකු විරෝධයක් තිබ්බා දුකරකථන පාටියේ කට්ටිය. කට්ටිය බෝඩ් අල්ලන් කළු පටි බැඳන් කෑගැහුවේ "එපා... එපා... විස්ස එපා" කියලා.

මේ අස්සේ ඔය පක්ෂයෙම ඉන්න තිස්ස උන්නැහේට විරුද්ධ කීපදෙනෙක් මේ විරෝධය එයාගෙ පැත්තට හරවන්න ගත්තලු. සිනමාවේ ඇහෙන හඬකුත් ඒ අතරේ තිබුණ එයාලා තවත් පිරිසකුත්. "එපා එපා... තිස්ස එපා" කියන්න පටන් ගැනීමත් එක්ක "ඔව්... ඔව්.. තිස්ස එපා කිව්වලු. ඒ පාර තව කට්ටියක් "එහෙම කියන්න එපා තිස්ස ඕන කියන්න. විස්ස එපා කියන්න" කිව්වා. මේක ආණ්ඩුවේ අයටත් ඇහිලා "අනේ එහෙම කියන්න එපා තිස්ස මහත්තයට" කියලා කෝචොක් කරාලු. කොහොම වුණත් මේ කතා අහගෙන හිටපු නමේ ඇත්තම අයිතිකාරයා දිගින් දිගටම... එපා එපා... විස්ස එපා කියන්න ගත්තලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00