2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනා අස්සෙ අමුතු සෙල්ලමක්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 495

මේ කොරෝනා ජරමරය අස්සෙ රටේ සීතල පළාතක දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් හදන්න දත කන දේශපාලු කස්ටියක් ඉන්නවලු.

මේකට ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ කස්ටිය කිහිප දෙනෙකුත් දායක වෙලයි කියල තතු දත් ආරංචි මාර්ග කියනව.
ආණ්ඩුව රජයේ සේවක පඩි ගෙවාගන්න සල්ලි නැතුව ඉන්න කාලෙ මේ ක්‍රීඩා වැඩේට රුපියල් කෝටිවලින් 300ක් විතර ඉල්ලල රටේ සල්ලිභාර ලොක්කන්ට හරි කරදරේලු....

අන්තිමට බැරිම තැන මේ කරදරේ ගැන රජයේ ඉහළම තැනුත් දැනුවත් කරල ඊට පස්සෙ ඒකට සම්බන්ධ කිසිම දේකට මුදල් නොදෙන්න නියෝගයක් නිකුත්වෙලා කියලයි ආරංචි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00