2020 මාර්තු 07 වන සෙනසුරාදා

ගැමුණුත් එනවලු

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 654

කැලණියේ හිටිය ගැමුණු අලි පාටියෙන් ඡන්දෙට එන්න ප්ලෑන් කරගෙන හිටියා. ඒත් ඔය කතාව අස්සේ අලි පාටිය දෙකට මැද්දෙන් කැඩුණු බවයි පේන්නේ. ඒ නිසා දැන් ගැමුණු කල්පනා කරන්නේ කොයි පැත්තට යනවද නැද්ද කියලා. හැබැයි පුංචි දාස කොළඹට එන නිසා මෙයාට කොයි පැත්‍තට ගියත් හම්බන්තොට දිනාගන්න පුළුවන් කියලා එයා හිතනවා. දුටුගැමුණු රජ්ජුරුවො නෑදෑයොත් වෙන නිසා වැඩේ හුඟක්ම පහසු බවයි එයාගෙ කල්පනාව. නමුත් මෙයාව බාරගන්න ඉන්නේ අලි පාටියෙන් විතරයි. අලුත් සන්ධානයේ කට්ටිය කොළ එළි දාලා නැහැලු.
හැබැයි ගැමුණුත් තවම අදහසක් නොදී වැනි වැනී ඉන්නවා කියලයි ආරංචිය. මොකද නිකම් හරි පුංචි දාස කතා කළොත් මෙයා ඒ පැත්තට පනින්නලු ඉන්නේ. මොනවා වුණත් මෙයාව පුංචි දාසගේ පැත්තට ගන්න කාලයක් හතුරුවුණු දැන් මිතුරන් වුණු මාර්ෂල්තුමා සටනේ ඉන්නවා කියලයි ආරංචිය.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00