2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ලැයිස්තුව!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 668

පුංචිදාසගේ පරාජයට වේදිකාවේ හිටිය කීපදෙනෙක් වගකියන්න ඕනේ කියලා පසුපෙළ අය ලැයිස්තුවක් හදලලු. ඒකේ උඩින්ම ඉන්නේ ගාල්ලේ පැත්තේ හාදයෙක්ලු. එයා දින්න කෙනාට මඩ ගහන්න හයියෙන් බෝල දාන වාස් වගේ කෙනෙක් ගෙනාවලු. ඒ ඉස්සෙල්ලා ආණ්ඩුවේ කෙනෙක්ලු. අනික් කෙනා කැලණියේ ගැමුණුයි, මාර්ෂල් අයියලු. මේ දෙන්නා වේදිකා ගාණේ කිව්ව කතා ගොඩක් අයට එපා වුණා කියලයි ඒ ලැයිස්තුවේ තියෙන්නේ.

බෞද්ධ ඡන්ද ටික නම් කැඩුවේ පින්සිරි කියලයි මේ පසුපස හාදයෝ කියන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මේ ඈයෝ ටික අයින් කරලා පුංචිදාසට පක්ෂය අරන් මහමැතිවරණයට ලෑස්ති වෙමු කියලා කියනවලු. හැබැයි එයාගෙන් තවම උත්තරයක් නැතිලු. දැන් කට්ටිය නම් කියන්නේ එළියටම බහිමු කියලා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00