2017 මාර්තු 18 වන සෙනසුරාදා

අලුත් පට්ටම් තුනක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

 

අලි පාටියට අලුතින් උප තුනක් පත්වෙනවලු. කලින් කතාව තිබුණෙ උප 4ක් කියලයි... ඒත් මේ පාර කියැවෙන්නෙ නම් තුනයි... ඒක ගිය සුමානෙ තිබුණ කෘත්‍යාධිකාරියෙත් කතාවුණා කියලයි ආරංචි...

මේ අලුත් පට්ටම් තුනට මොණරාගල මද්දුම අයියා ෆීල්ඩ් එකේ ලොකු මහත්තය වගේම විදේශ මංගලතුමත් ඇතුළත්ලු...

හැබැයි තවත් ජ්‍යෙෂ්ඨ එක්කෙනකුට ඉඩකඩක් තියනවා කියලයි ආරංචි තියෙන්නෙ...  ඒ අතරෙ නියෝජ්‍ය සයිස් දෙක තුනක්ම ඇතිවෙන්නලු යන්නෙ... සමහර වෙලාවට අකිලතුමා ලොකු ලේකම් වෙන්නත් ඉඩ ඇති හැඩයි. කොහොම වුණත් ඊළඟ මීටිමේ මේ පත්වීම් වලින් ගොඩක් අනුමත වෙන්න තියනවලු...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00