2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ගවනර් කස්ටියකගෙ අලුත් ‍ගේම!

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 521

පසුගිය දවස්වල පළාත් ආණ්ඩුකාර පට්ටම්වලට පත්වුණ එක්කෙනෙක් දෙන්නෙක් හරිම කලකිරීමට පත්වෙලා කියල ආරංචියක් යනව...

ඒකට හේතුව උන්නැහේල කවදත් කැමති දේසපාලනේට මේ වැඩෙන් තිත තියන්න ඉහළ තැන්වල සමහරු සැලැසුම් හදාපු නිසාය කියලත් කියවෙනවා...

ඒ නිසා මේ ගොල්ලො තරමක් ප්‍රසිද්ධියෙත් වක්‍රවත් හිටපු ලොකු තැනගෙ පැත්තට ඉව අල්ලන්න පටන් අරන්ලු. සමහරු ඉන්නෙ හිටපු ආරස්සක ලොක්ක වැඩේට බහිනකම්ය කියන බවත් ආරංචියි...

මේ ගැන කනින් කොනින් ඉව වැටිච්ච රටේ ලොකු මහත්තය පසුගියදාක තමන්ගෙන් පත්වීම් ගන්න මේ වගේ ගවනර් කට්ටියකට සැරට කතා කළා කියල තතු දත් අය කියනවා. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00