2018 ජනවාරි 20 වන සෙනසුරාදා

උපදෙස කාගෙද?

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 648

රටේ ලොකුම තනතුරේ ධුර කාලෙ සම්බන්ධව නීති ප්‍රශ්නය උසාවියෙන් අහන්න කියල උපදෙස් දුන්න කස්ටිය ගැන පුටු පාටියෙ සමහර ජ්‍යෙෂ්ඨයන්ට මල පැනලලු ඉන්නෙ....

පසුගියදාක ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙදි මුණගැසුණ ජ්‍යෙෂ්ඨයො දෙතුන් දෙනෙක් මේ වැඩේ ගැන උපදෙස් දුන්නා. රජරට, කොළඹ, රුහුණෙ සහ ඌවෙන් ආපු හතර දෙනෙක් ගැන දොස් කීවා කියලත් ආරංචියි. ඊටත් වඩා මේ වැඩේ කරගන්න පුළුවන් කියල ලොකු තැනට නීති උපදෙස් දුන්න කැබිනට් සයිස් පොරකටත් නොසෑහෙන්න බරබරේ දාල. ඊට පස්සෙ නීතිය මමයි කියල හිතාගෙන ඉන්න ඔය වගේ නඩු කියල නැති නීතිඥයන්ගෙන් උපදෙස් ගන්න එපා කියල ලොකු මහත්තයටත් කිව්ව කියලයි තතු දත් අය කියන්නෙ.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00