2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පුටු පෙරළියක් ගැන කතාවක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 536

අත පාටියෙ ලොකු ලියන මහත්තයගෙ පුටුවට හිටපු ලියන මහත්තයෙක් ගේන්න යනවය කියල හීනියට කතාවක් පැතිරෙන්න පටන් අරන්...

දැන් ඉන්න ලියන මහත්තයට පක්ෂයෙ ඉන්න දෙටුපෙළ කැමැත්තක් නැතිවීමලු අලුත් ලියන මහත්තයෙක් හොයන්නෙ.

විශේෂයෙන්ම මහින්ද පිල එක්ක පූට්ටු වෙලා ඉස්සරහට වැඩ කරන්න ඕන නම් මහ ලියන මහත්තයගෙ පුටුවෙ තමන්ට ගැලපෙන කෙනෙක් ඉන්න ඕනය කියල ඒකාබද්දෙ පැත්තෙනුත් ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලලු.

ඒ හින්ද මේ පුටුව බස්නාහිර පළාතෙ “කූල්” දේශපාලකතුමෙකුට ලැබෙන්න පුළුවන් කියල කතන්දරයක් කියැවෙන්න පටන් අරන්.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00