2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

විවාදෙට ආ අමුත්තෝ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 411

පහුගිය දවස්වල දියවන්නා මහගෙදර ව්‍යවස්ථා විවාදෙ නැගලම ගියා. ඒ ගැන කතා කරන්න දෙපක්ෂයෙම අය තුළ තිබුණෙ පුදුම උනන්දුවක්. ඉතින් මේ විවාදෙ පැවැත්වෙද්දී කවුන්සිලේ මහජන ගැලරියෙ විශේෂ අමුත්තො පිරිසක් රැස්වෙලා හිටියා. එයාලා පිටරැටියන් වීම නිසා ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෙගොල්ලගෙම අවධානය දිනාගත්තා.

මේ සුදු “හූරො” ඇවිත් හිටියෙ ව්‍යවස්ථා විවාදෙ රඟ බලාගන්න කියලා තොරතුරක් වාර්තා වුණා. එයාලට මෙතෙන්ට ඇවිත් විවාදෙ බලාගන්න පාස් දීල එහෙම බලාකියා ගත්තෙ උතුරු සන්ධානෙ මන්තිරි පිරිසක් කියලා තතු දත් අය කියනවා.
හැබැයි අපේ ව්‍යවස්ථා විවාදෙ අග මුල හොයන්න විදේශිකයො පැමිණියෙ කුමකටද කියලා ඒකාබද්දෙ මන්තිරිවරු සභා මීටිමේදි ප්‍රශ්න කරන්න යන බව ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00