2025 මැයි 17 වන සෙනසුරාදා

ඇයි ගියේ?

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 515

දියවන්නාවේ ඉහළම තනතුරක් දරන කෙනෙක් හදිසියේම පට්ටම දාලා යන්න ගියාලු‍. එයා කරපුව එකින් එක මාට්ටු වෙන්න ගත්ත නිසා ඉබේම මේ පට්ටම අත්හැරලා යන තැනට පත්වුණාලු‍.

ඇෆ්ගනිස්ථානය පැත්තේ රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ජාත්‍යන්තර නියෝජිතයෝ කැඳවනකොට අපේ රට නියෝජනය කරන්න මෙයාටත් අවස්ථාව ලැබුණලු‍. රට නියෝජනය කරමින් ගිය මෙයා ශ්‍රී ලංකාවෙනුත් වැඩේට සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයෙනුත් ගාණ කපා ගත්තලු‍.

කොහොම හරි දියවන්නාවේ කට්ටිය කිව්වේ මේ වගේ දස වැඩ ගොඩක් කළා කියලා. කොහොම හරි දස වැඩ අහුවෙනකොට තමයිලු‍ මෙයා පට්ටමෙන් ගියේ.

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00