2025 මාර්තු 29 වන සෙනසුරාදා

වැඩේ බකල්ලු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 769

විපක්ෂයේ පොදු සන්ධානය හදන්න කට්ටිය ප්ලෑන් කරන් යන වෙලාවේ වැඩේ ටික ටික ඇඹරිලා යන්න සමහර අය එහෙන් මෙහෙන් ගේම් ගහන්න පටන් අරන්ලු‍.

ඒ අතර පක්ෂ තුනක නායකයො ඉන්නවලු. උඩින්ම ඉන්නේ විපක්ෂ පාටියේ උඩම කෙනාලු‍. දෙකට ඉන්නේ කොළඹ උස කෙට්ටු කෙනකුයි සහ තුන්වැනියා තරුවක් වගේ එළිය දෙන පක්ෂයක ලොක්කකුයි.

මේකට හේතුව නායකයෝ වෙන ප්‍රශ්නෙලු‍. ලොකු එක්කෙනාට ලොක්කා වෙන්න ඕනෙ. පොඩි අය දෙන්නට එයා එක්ක බෑ. මෙන්න මේ නිසා තමයිලු‍ මේ වැඩේ බකල් වුණේ. මෙන්න මේ නිසා දැන් වැඩේ වෙන පාටක් නෑලු‍.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00