2025 මාර්තු 29 වන සෙනසුරාදා

කනස්සල්ලක්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 825

හිටපු ලොකු තැනගෙ උපන් දිනේට පොඩි උත්සව ගණනාවක්ම සංවිධානය වෙලා තිබුණ...

ඒවායෙන් ලොකුවටම ආණ්ඩුවට දැනිල තිබෙන්නෙ චීන තානාපතිතුමා දුන්න භෝජන සංග්‍රහයයි ඉන්දියන් තානාපති ගෙදරටම ගිහිල්ල දුන්න සුබ පැතුම ගැනයිලු. මේ දෙක ගැන ආණ්ඩුවෙ ලොක්කො දැඩි ලෙස උනන්දු වුණාලු. ඒ අතරෙ සජබෙ දෙතුන් දෙනකුත් උපන්දින උත්සවේට ගිහිල්ල තිබුණ.

ඒ අල්ල පනල්ලෙ විපක්ෂයෙ සජිත්ල නැතිව සියලු පක්ෂ සන්ධානගත වීමටත් සූදානම් වෙනවලු. ඒක ගැනත් ආණ්ඩුව ටිකක් කලබලයට පත්වෙලා කියල තතු දත් අය කියනව.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00