2025 මාර්තු 22 වන සෙනසුරාදා

සීනියර් අවුලක්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 771

කාකිසූට් දෙපාර්තමේන්තුවේ පළමුවැනියයි දෙවැනියයි අතරෙ ලොකු අවුලක්ලු.

පළවෙනියට වඩා දෙවැනියා සීනියර් නිසාලු මේ අර්බුදය පටන් අරන් තියෙන්නෙ. එයා දෙන නියෝග මෙයා කරන්නෙ නැතිලු. මෙයා කියන දේවල් එයා කරන්නෙත් නැතිලු.

මේ හුටපටේ හින්ද කාකිසූට් දෙපාර්තමේන්තුවෙ පොඩ්ඩො ලොකු අර්බුදයකට පත්වෙලා ඉන්න බවත් ආරංචියි.
රට පුරා ලොකුවට සිද්ධවෙන ගහමරාගැනිලි මර්දනේ කරගන්න අමාරු වෙලා තිබෙන්නෙත් මේ හේතුව නිසයි කියල තතු දත් අය කියනව.

ළඟදිම මේ අවුල ගැන රටේ මහ කන්තෝරුවටත් කියන්න කාකිසූට් දෙපාර්තමේන්තුවෙ කස්ටියක් දැන් රහසිගතව සූදානම් වෙනවලු.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00