2025 මාර්තු 15 වන සෙනසුරාදා

මාධ්‍යයට පොලු දැමිල්ල!

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 599

අලු‍ත් ආණ්ඩුවේ පත්කිරීම් අනුව කන්ද උඩරටට පත් කරපු ලොකු ලියන මහත්තයා අමුතු ජාතියේ කෙනෙක්ලු‍. දිස්ත්‍රික් ලියන මහත්වරු මාධ්‍ය එක්ක වැඩ කළත් එයාට මාධ්‍ය ඇලජික්ලු‍. එයාට විතරක් නෙමේ අනික් අයටත් කියලලු‍ තියෙන්නේ මාධ්‍ය එක්ක නෝ කතා නෝ සිනා කියලා.

ලබන මාසයේ තියන්න යන උතුම් ප්‍රදර්ශනය ගැන නම් කිසිම දෙයක් මාධ්‍යයට දෙන්නම එපා කියලා නීති දාලා. මේ නිසා රාජ්‍ය සේවකයෝ හරිම කනගාටුවෙන්ලු‍ ඉන්නෙ. මාධ්‍ය එක්ක වැඩ කරන්නම ඕනෑ දිස්ත්‍රික්කයක් වෙච්ච ඒ පැත්තේ මේ වගේ මාධ්‍ය පොලු‍ දාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ කියලා කට්ටිය කතා වුණාලු‍.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00