2017 ජුලි 01 වන සෙනසුරාදා

පැරැණි පුටුවටම යන්න හදන පරණ කෙරුමෙක්

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 427

ගම්පහින් ඇවිල්ල ඒකාබද්දෙ ලොකු පුටුවක ඉන්න බලවතෙක් දියවන්නා කවුන්සිලේ මැම්බර්කමට ආයුබෝවන් කියලා පළාත් සභා මට්ටමට යන්න තීන්දු කරලය කියලා ආරංචියි...

උන්නැහේ කලිනුත් පළාත් ආණ්ඩුවෙ ලොකුම පුටුව දරාපු “ප්‍රසන්න” චරිතයක් කියල සමහරු කියනවා.

කොහොම වුණත් තව අවුරුද්දකට විතර පස්සෙ උන්නැහේ මේ සටනට එන්න දැනටමත් සෙමින් සෙමින් වැඩ කටයුතු පටන් අරන් කියල තතු දත් අය කියනවා...

මේ සඳහා මූලික සංවිධාන වැඩ කරන්න කමිටුවකුත් පත් කරගෙන කියලයි ආරංචි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00