2025 මාර්තු 01 වන සෙනසුරාදා

අමුතු නඩුවක්

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 633

විපක්ෂයේ ජාතික ලැයිස්තු හුටපටයක් නිසා ලොකු අවුලකට පත්වෙලා ඉන්න මෙරට ඈත පළාතක ප්‍රකට ව්‍යාපාරිකයෙක් පසුගියදා ප්‍රකට ජනාධිපති නීතිඥයෙක් හමුවුණා කියල ආරංචියි...

මේ හමුව සිද්ධවෙලා තියෙන්නෙ තමන්ගෙන් ආධාර හා මුදල් ලබාගෙන පොරොන්දු වූ ජාතික ලැයිස්තු පට්ටම නොදීම ගැන උසාවි ගිහිල්ල නීතිමය පියවරක් ගන්න පුළුවන්ද අහන්නලු.

කොහොම හරි මේ ගැන නීතිඥතුමයි ව්‍යාපාරිකයයි අතර කතාබහේදී එයට අදාළ යම් යම් සාක්ෂිත් ඉදිරිපත් කළ බවත් ආරංචියි...

කොහොම නමුත් නඩුවක් දැමීම ගැන තීන්දුව පසුව ගන්න තීන්දු කළ බව තතු දත් අය කියනව.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00