2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

අපූරු පත්වීමක්

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 666

හිරු නොබසින අධිරාජ්‍ය කියන්නෙ කාලයක් අපේ රටත් පාලනය කරපු යුරෝපයෙ තියෙන බලවත්ම රටක්.
ඉතින් ඔය රටට තානාපති නැත්නම් මහ කොමසාරිස් හැටියට පත් කරන්නේ රටේ ඉහළම වෘත්තිකයෙක්, නැත්නම් ප්‍රබලම ව්‍යාපාරිකයෙක්. සමහර විට හිටපු ජ්‍යෙෂ්ඨතම දේශපාලකයොත් පත් කරල තියෙනව.

ඒත් අනේ මේ පාර ඔය රටට පත් කරල තියෙන්නෙ ඉගෙනගන්න ගමන් ක්ලීනින් රස්සාවක් කරන අමුතුම පොරක්ලු. විදේශ සේවය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මුන්නැහේ ඇතුළුව තවත් පිටස්තරයො ගණනාවක්ම තානාපති පට්ටම්වලට මේ ආණ්ඩු විසින් පත් කළා... එහෙම කරන්නෙ නැහැ කියල දිවුරල ආපු ආණ්ඩුව මෙහෙම කළ එක ගැන විදේශ තානාපතිවරුන්ගෙ සංගමයත් රතු එළියක් පත්තු කරලලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00