2025 ජනවාරි 18 වන සෙනසුරාදා

පාඩමක් කියල දෙනවලු

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 510

රටම සුද්ද කරන්න කියලා රටේ ලොකු සහෝදරයා ආසාවෙන් අවුරුද්දේ පළවෙනි දවසෙම පටන්ගත්ත වැඩේ දැන් දැන් කට්ටිය එහෙන් මෙහෙන් හාන්න පටන් අරගෙනලු‍ තියෙන්නෙ. මාර ආසාවෙන් ලොකු සහෝදරයා පටන් ගත්ත වැඩේ පොඩි සහෝදරවරු හාන නිසා ලොකු  සහෝදරයා හරිම කනස්සල්ලෙන්ලු‍ ඉන්නෙ. මොකද කාටවත් මේ ගැන වගේ වගක් නෑලු‍.

කොහොම වුණත් හාන වැඩේ ගැන තව දවස් කීපයක් බලලා ලොකු සහෝදරයා කට්ටියටම දෙහි කපන්නලු‍ ඉන්නෙ. එදාට හඳුන ගත්ත කීප දෙනෙක්ටම අමතල කියන්නලු‍ යන්නෙ පරණ වැඩත් එක්ක.