2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

අපි හමුවෙමු සර්

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 1771

පොහොට්ටුවෙ කස්ටියගෙ ලොක්කා වන හිටපු ලොකු තැන හමුවෙන්න පසුගිය දවසක දියවන්නාවෙ කතාවට හිටපු නායකයෙක් ආවලු....

ඇවිල්ල උන්නැහේ කිව්වෙ ඉදිරි ඡන්දය සඳහා සමගි සන්ධානයක් හදාගෙන ඉස්සරහට බලමු කියලලු... ඒකට තමුන් එක්ක ඉඳල වෙන්වෙලා ගිය ගිය උදවිය හැමෝටම ආරාධනා කරන්නත් කියල.

ඒක පිළිගත්ත හිටපු ලොකු තැන වහාම එක්තරා කට ඇති දේශපාලන නායකයකුට කෝල් එකක් දුන්නලු. දීල කිව්වෙ අපි ඉක්මනින් හමුවෙලා කතා කරමු කියලලු. මේ පාර කවුන්සිල් තරගෙටවත් ආවෙ නැති කට ඇති පුතා.. හරි සර් අපි හමුවෙලා කතා කරමු කියල කිව්ව බවයි ආරංචි. මේ වැඩේ අලුත්ම දේශපාලන සන්ධානයක ආරම්භය බව සමහරු කියන්න පටන් අරන්ලු.

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00