2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

හොඳ ලොක්කෙක්

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 575

මුන්නැහේ උගතෙක්ලු වියතෙක්ලු. පළාතක් භාරව මේ ආණ්ඩුව පත් කරපු ලොක්කෙක්ලු.

ඒත් උන්නැහේ වැඩ කරන්නෙ මහජන අවශ්‍යතා සලකා බලල නෙවෙයිලු. මුදල් රෙගුලාසි පරිපාලන රෙගුලාසි පොත් ගැනවත් කිසිම දෙයක් දන්නෙ නැති බවයි තතු දත් අය කියන්නෙ.

පසුගිය ගංවතුර විපත් කාලෙ ඒකෙ හදිසි වියදම් අනුමත කරගන්න මුන්නැහේ ළඟට ගිය ඒ පළාතෙ ඉහළම ලොක්කන්වත් හිස් අතින්ම ආපහු ඇරලලු.

තමන් වැඩ කරන්නෙ තමන්ගෙ නීතිඥ මණ්ඩලයේ උපදෙස් අනුවය කියල නිතරම කියන මුන්නැහේල වගේ දෙතුන් දෙනෙක් හිටියොත් ආණ්ඩුවට අබ සරණය කියල ඒ පළාතෙ උදවිය කියන්න පටන් අරන්ලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00