2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

පට්ටමට දබරයක්

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 1594

පහුගිය දවසක සිලින්ඩරේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා හිටපු අගමැති කෙනෙක්ගේ පුතෙක් කියලා කතාවක් ගියානෙ. මෙන්න මේක ප්‍රචාරය වීමත් එක්ක ඒ ඉන්න කිහිපදෙනා අතර කසුකුසුවක් ආවලු‍. ඒ වැඩියෙන්ම අවුල ආවේ කොළඹ ඉන්න කරුණාවට බර කෙනෙක්ගෙන්ලු‍. මැතිසබේට ලැයිස්තුවෙන් පැන්න මෙයාට ඕනලු‍ පක්ෂ නායකයෝ නියෝජනය කරන්න. අන්න ඒ නිසා මේකට දැන් බරබරේ වැඩිලු‍.

කොහොම වුණත් අද හෙටම ඒක එයා ලබාගන්නලු‍ යන්නෙ. එහෙම නොකළොත් ස්වාධීන කෙනෙක් හැටියට එයා තනි අලියෙක් වෙන්නලු‍ යන්නෙ. මේක දැන් එයා කට්ටියට කියලලු‍ තියෙන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00