2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මිත්‍රයගෙ ඉල්ලීම

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 1730

ස.ජ.බ ජාතික ලැයිස්තුවට කෙල හලන අය බොහොමයි. මෙයින් සමහරු තමන්ගෙ පත්වීම සාධාරණීකරණය කරන්න මාධ්‍යයෙන් මෙහෙයුමකුත් පටන් අරන්...

ඒ අතරෙ ස.ජ.බ ජාතික ලැයිස්තුවට අරක් ගත්ත තව හාල් කෑල්ලක් තමන් පක්ෂයෙ වැඩට මෙච්චර වියදම් කළා කිය කිය ජාතික ලැයිස්තුවට පනින්න හදනවලු.

ඕනම ඡන්දෙකදි දිනන පැත්තට උදව් කරල තනතුරක් ගන්න හදන මේ හාදයා මේ පාර ඡන්දෙට කෝටිවලින් 54 ක් වියපැහැදම් කළා කියලලු කියන්නෙ. නමුත් මේ ‘මිත්‍රය’ගෙ පැමිණීමට පක්ෂයෙ ඉහළ පහළ ලොක්කො හුඟක්ම විරුද්ධලු. ඒ බව දැනගත් මේ හාදය පක්ෂයෙ ලොකු තැන යන යන තැන්වල පෙනී සිටිමින් මේ තනතුර මට ලබා දෙන්න කියල ඉල්ලන්න පටන් අරන් වාතයක් වෙලාලු තියෙන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00