2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

තමන්ගෙ පාටියෙ මහ පුටුවට ඉව අල්ලන කෙනෙක්

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 807

ටැලිෆෝන් පාටියෙ උදවිය ඡන්දෙන් පැරදුණාට පස්සෙ ප්‍රසිද්ධියෙ නොකිව්වට පක්ෂයෙ අළු යට ගිනි පුපුරු මතුවෙන්න පටන් අරන් කියලා තතු දත් උදවිය කියනව. පක්ෂයෙ ඉහළම තනතුරකට එක්තරා ආචාර්යතුමෙක් පත් කළ යුතුය කියලා ඒ පක්ෂයෙ ඇතුළෙ ඉන්න සමහර අය කියන්න පටන් අරන්ලු.

ඒත් අන්තිම තීන්දුව ගැන පක්ෂයෙ ඉන්න උදවිය දෙපැත්තට බෙදිලා කියලත් ආරංචියි.
කොහොම වුණත් අලි පාටියෙ උදවියගෙන් සමහරු දෙගොල්ලා නැවත පූට්ටු කරන්න දරන උත්සාහය නවත්තලා නැතිලු.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00