2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

පොලු තියල

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 596

රටේ ලොකු තැනගේ ජයග්‍රහණය වෙනුවෙන් පණ වුණත් දෙන්නම් කියලා පොරොන්දු වුණු දුරකථන පාටියේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් නිසා මාර පැටලිල්ලක්ලු වෙලා තියෙන්නේ. ඒ අය එකදිගට ඇමතුම් දීලා බලෙන්ම වගේ එන්නම් කියලා එයාලගේ වැඩ ගොඩක් කර ගත්තත් දැන් එයාලගේ දුරකථන අංක වැඩ කරන්නේ නෑලු.

හොඳ හොඳ සෙල්ලම් ටිකක් දාලා රටම කළඹවන වැඩ ගොඩක් කරන්න හිටිය ආණ්ඩු පක්ෂෙ කට්ටියට මේක දැන් සෙල්ලමක් වෙලාලු. ඒ අය වටින් ගොඩෙන් දුරකථන පාටියේ ලොක්කගේ මීටින් ලෑස්ති කරමින් යනවලු. කොහොම වුණත් පොලු තිබ්බත් සමහර අයගේ හඬ පට නම් ඉක්මනින් එළියට එයි කියලයි කියන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00