2024 ජුනි 01 වන සෙනසුරාදා

එයත් සටනට එනවලු

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 564

මුන්නැහේ මේ රටේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්. හිටපු තානාපති සයිස් පොරක්. එයා මේ දවස්වල සමාජ මාධ්‍යයෙන් දේශපාලන අනාවැකි කියන්න පටන් අරන්. ඒ වගේම තවත් ආන්දෝලනාත්මක කතන්දරයක් කියන්න පටන් අරන්.

ඊළඟ ඡන්දෙ පැවැත්වෙන දින වකවානු පවා මුන්නැහේ දන්න බව කියනව.. ඒ වගේම දේශපාලනේ අනාගත සැලසුම් තමන් දන්න බවත් අඟවනව... 

ඊටපස්සෙ එකපාරටම මුන්නැහේ මෙහෙම කරන්න පටන් අරන් තියෙන්නෙ මොකද කියල කාරණා කාරණා දන්න කිහිප දෙනෙක් සොයල බැලුවලු. ඊටපස්සෙ ආරංචි වුණේ උන්නැහේ ඊළඟ මහ ඡන්දෙදි බස්නාහිර පළාතෙ ආසනයක් දිනාගන්න දැන් ඉඳලම ප්‍රචාරක සැලසුමක් දියත් කරලය කියලයි. 

ඒ අනුවලු මේ යූටියුබ් කතන්දර සිද්ධ වෙන්නෙ.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00