2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

නළුවාගේ අලුත් ගමනේ කෙළවර

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 673

පංචායුධ කුමාරයාගේ පක්ෂයෙන් පූජා නගරයෙන් දේශපාලනය කරපු නළුවා නහයෙන් අඬලා එයා තනියම ගමනක් යනවා කියලා පහුගිය දවසක කිව්වනේ. මේක ඉතින් හැමෝටම හරිම උත්තේජනයක් ගෙනාපු කතාවක්ලු.

හැබැයි මේ කතාව කරද්දිත් මෙයා තරුණ තරුණියෝ එකතු කරමින් තැන් තැන්වල රැස්වීම් තියාගෙන යන ගමන්ලු හිටියේ. මේ වැඩේ මොකක්ද කියලා කාටත් නොතේරුණත් දැන් තමයිලු තේරෙන්නෙ මෙයා මොකේටද එන්න හදන්නේ කියලා. එයා අලුතෙන් හදපු අර මාධ්‍ය ලොක්කගේ පක්ෂයට සෙට් වෙන්නලු යන්නේ. අනුරාධපුරය බාරගන්නලු හදන්නේ. ඉතින් ඒ වැඩේට එන්ටර් වෙන්න යන්නේ. ඉතින් හිමින් හිමින් කරන්න ගියාට වැඩේ දැන් හැමෝම දන්නවලු, මොකක්ද වෙන්නේ කියලා.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00