2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අමුතු මෙහෙයුමක්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 712

ඉස්සර ආණ්ඩුවල ඉඳලා රතු එළි දල්වලා අන්තිම මොහොතේ එළියට බහින ස්වාමින් වහන්සේ නමක් මේ පාර විපක්ෂයේ ඉඳලා ආණ්ඩු අල්ලන මෙහෙයුමක් කරන්නලු යන්නෙ. උන්වහන්සේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ක එකට හිටිය නිසා දැන් ඒ පක්ෂ ටිකේ නායකකම අතට ගන්නලු සූදානම. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඒ කණ්ඩායම්වල දැන් පොඩි කසුකුසුවක් ඇවිල්ලා.

උන්වහන්සේ හැමදාම පැන පැන ඉන්න නිසා කණ්ඩායම් වැඩෙන් එයාව එළියට දාන එක ලොකු අවුලක් කියලා කට්ටිය කතා වුණාලු. ඒ නිසා පොඩ්ඩක් උන්වහන්සේ පස්සෙන් තියලා කරන දෙයක් ෂේප් එකෙන් කරන්න ඕන කියලා හැමෝම කතා වුණාලු. මාධ්‍ය සාකච්ඡාත් නොතියන්නලු කතා වුණේ.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00