2017 මැයි 20 වන සෙනසුරාදා

කොළ එළිය තවම නැතිලු

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 411

අලි පාටියෙ මහ පදවියක් දරලා එතනින් අයින්වෙලා ගිහින් මහින්දතුමා ළඟත් ඉඳලා දැන් ගෙදර නිස්කාන්සුවෙ ඉන්න දේසපාලන ලොක්කෙක් හම්බුවෙන්න පහුගිය දවස්වල උන්නැහේ හිටපු පාටියෙ මැති ඇමැතිවරු ගණනාවක් ගියාලු...

එහෙම ආපු අය පාටියෙ දැන් තියන ප්‍රශ්න ගැනත් සඳහන් කරල හිටපු ලේකම්තැනට පුළුවන්නම් ඉක්මනට ඇතුළට එන්න කියලා ආරාධනාවකුත් කළයි කියලා ආරංචියි...

මධ්‍යම, වයඹ, බස්නාහිර පළාත් තුනේම අලි පාටියෙ කවුන්සිල් මැම්බර් මහත්තුරු දිගින් දිගටම එයාට ආරාධනා කළත් තවම ඉහළින් කොළ එළිය හරියට දැල්වුණේ නැතිනිසා එයාට තවදුරටත් කල් බලන්නලු වෙලා තියෙන්නෙ...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00