2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

දෙන්නෙක් ගැන තීන්දුවක්

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 735

අත පාටියේ ලොකු තැන පුදුම පීඩාවකින්ලු දැන් ඉන්නෙ. කට්ටියක් පක්ෂය දාලා වෙන ගමනක් යන්න හදනවලු. තවත් කට්ටියක් ආණ්ඩු හදන්න යනවලු. තවත් කට්ටියක් වෙල්ගම උන්නැහේ පස්සෙන් යන්න හදනවලු. මෙන්න මේ ප්‍රශ්න නිසා දැන් උන්නැහේ ඉන්නේ පුදුම තරහකින්ලු.

කොහොම වුණත් මේ වැඩේ බේරගන්න බැරි නිසා එයා දැන් තීන්දුවක් ගත්තලු අත පාටියට විරුද්ධව ගිය ලොකු දෙන්නෙක්ට විරුද්ධව ඉක්මනින් විනය පියවර ගන්න. හම්බන්තොට සහ බදුල්ලේ ඉන්න මේ දෙන්නා දැන් ආණ්ඩුවෙලු ඉන්නේ. ඒ නිසා ලොකු උන්නැහේ හිතුවලු පක්ෂය හදන්න හැමෝටම පේන්න දෙයක් ඒ දෙන්නට කරන්න.

කොහොම වුණත් ඒ දෙන්නට ඕක කරන්න ගිහින් ඉක්මනින් ලොකු පටලැවිල්ලක් කරගනී කියල ඇතුළේ අය කතා වෙනවලු. මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00