2021 මාර්තු 27 වන සෙනසුරාදා

එහෙම බැරිලු

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 639

අලි පාටියේ හිටපු ලොක්කෙක් බැඳුම්කර ජරමරය නිසා දැන් වැලිකඩ ඉන්නේ. එයා පක්ෂයෙ වැඩවලදිත් අලි පාටියේ ගොඩක් එක්ක හිත හොඳ නැතුව හිටි නිසා මෙයා ගැන කතා කරන්න කිසිම කෙනෙක් දැන් නෑලු. කොහොම වුණත් මේ ළඟදි පක්ෂයේ ලොකු ලොක්කෝ රැස්වුණු වෙලාවේ කොන්දේසි විරහිතව එයා වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කළාලු. පක්ෂයේ ලොකු තැන කිව්වලු නීති සහයක් දෙමු කියලා. ඒකට හැමෝම එකඟ වුණාලු.

එහෙම  කියලා ගියාට ඇතුළේ නායකත්වයට හීන දකින ලොක්කෝ කිහිප දෙනෙක් මේ ගැන වැඩි තැකීමක් නෑලු. ඒ අය හදන්නේ දැන් අපේ පක්ෂයේ වැරදි වැඩ කරන කවුරුත් නැහැ කියලා පෙන්නන්නලු. ඒ නිසා මේ වැඩේ ටිකක් අලවේගනලු යන්නෙ. මේකට ගාල්ලේ කස්ටිය තමයිලු ලොකුවටම අකැමැති කියලයි ආරංචිය.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00