2021 ජනවාරි 16 වන සෙනසුරාදා

වාරණයක්!

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 679

යුක්රේනයෙන් කට්ටිය ගේන වැඩේ පිටිපස්සේ ඉන්න හිටපු තානාපති හාදයා එයාගේ වැඩගැන රට දැනුවත් කරන්න මාධ්‍ය ආයතන කීපයකින් අවස්ථාව ඉල්ලලා. එයා මේ වෙනුවෙන් කරන කැපවීම කියන්න. 

කොහොමහරි මේක ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කන වැකිලා මෙයා මේ රජය වෙනුවෙන් පෙනී ඉන්න හදනවා කියලා. මේ ගැන ආණ්ඩුවේ අය ඉහළ තැනකට මේ ගැන පැමිණිලි කළාලු. මෙයා කරන දේවල් නිසා ආණ්ඩුව අනාථ වෙනවා කියලා. අන්තිමේ උඩින් අවවාදයක් දුන්නලු ඒ හාදයට මීට පස්සේ ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍යවල ඉන්න එපා කියලා.

ඒ වගේම මෙයාට 23 යින් පස්සේ යුක්රේන සංචාරක ව්‍යාපෘතියෙන් දිග නිවාඩුවකුත් දෙන්නලු යන්නේ සංචාරක අමාත්‍යංශය මැදිහත් වෙලා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00