2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

මේකත් මාළු කතාවක්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 575

වීර වැඩක් විදිහට මාළු අමුවෙන් කාපු වෙදආරච්චිලා මහත්තයා ගැන ගොඩක් අය හොඳ වගේම නරකත් කියනවා. ගොඩක් අය කියන්නේ මේ වැඩේ නරකයි කියලා. පොඩි ප්‍රමාණයක් වැඩේ හොඳයි කියලත් කියනවලු. හැබැයි මේ අතර එයාගේ ටැල්පෝන් පාටියේ කීප දෙනෙක් නායක තැන එක්ක මේ ගැන දොස් කියලා. මොකක්ද මේ මනුස්සයා කළේ කියලලු. මේ වැඩ කළොත් මිනිස්සුන්‍ට හිනා යනවා කියලා කියලා තියෙන්නේ.

හැබැයි නායක තැන නම් ඒක ප්‍රතික්ෂේප කරලා අගය කරලා. එහෙම හරි කාපු එක මිනිස්සුන්ට හොඳ පණිවිඩියක් කියලා. ඒ විතරක් නෙමෙයි වෙද ආරච්චිලට කතා කරලත් අගය කරාලු වැඩේ. ඒත් ඒ පක්ෂයේ ඉන්න කීප දෙනෙක් නම් මේ වැඩේ අනුමත කරන්නේ නෑලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00