2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

සුවපත් වේවා!

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 567

අලි පාටියේ පුංචිදාස ගේන්න හෙන සටනක්ලු. ඒකෙ උඩින්ම ඉන්න කෙනෙක් තමයි කළුතර පෙරේරා. පෙරේරාට මේ ළඟදී ඉඳලා හෙන කැපිල්ලක්ලු. ඒ කොළඹ කරුණාවන්ත නායකයකුගෙන් කියලයි උන්නැහේ කියන්නෙ. මෙයා එහෙන් මෙහෙන් පෙරේරව වර්චස් කරන්න වැඩක් සැට් කරලලු.

මේක දැනගත්ත පෙරේරා එදාම දැම්මලු කරැණාවන්ත නායකට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා කියලා බුකියේ. ඒත් වැඩේ හරි ගියේ නෑලු. එන්න එන්නම මඩ වදින තැන කළුතර පෙරේරා බුකියේ කරුණාවන්ත නායකයගේ නම දාලම ලිව්වලු මිලියන ගාණක් වෙබ්කාරයෝ වගයකට දීලා මඩ ගස්සනවා කියලා. මේක දැන් ලොකු ප්‍රශ්නයක් කියලයි ආරංචිය. පෙරේරා මාධ්‍ය හමුවක් තියලම වැඩේ දෙන්න යනවා කියලයි කියන්නේ. වැඩේ ගැන කිසිම නායකයෙක් සද්ද නෑලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00