2019 ජුලි 27 වන සෙනසුරාදා

එක්දින තරගවලට මාලිංග සමුදෙයි

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග පසුගිය සිකුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදීමට සූදානමින් සිටියේය.

මාලිංග තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරගවලට සහභාගි වන බව පවසා තිබුණි.

ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටි එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වන වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර තමන්ට සමුගැනීමේ තරගයක් මෙම බංග්ලාදේශ තරගාවලියේදී ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.   

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00