2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කුමාර ධර්මසේන දෙවැනි වරටත් “රජ” වෙයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

ශ‍්‍රී ලංකා හිටපු ටෙස්ට් ක‍්‍රීඩක සහ 96 ලෝකශූර ශ්‍රී ලංකා පිලේ සාමාජික කුමාර ධර්මසේන මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප‍්‍රදානයේදී දෙවැනි වරටත් වසරේ (2018) ක‍්‍රිකට් විනිසුරුට හිමිවන ‘ඩේවිඩ් ෂෙපර්ඩ්’ සම්මානය හිමිකර ගත්තේය. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විනිසුරු මඬුල්ල නියෝජනය කරන ධර්මසේන මහතා මීට පෙර 2012 වසරේද වසරේ ක‍්‍රිකට් විනිසුරු ලෙස සම්මාන හිමිකර ගත්තේය.

“මෙම වසර මම ගොඩක් තෘප්තිමත් වසරක්. ඒ වගේම මෙම සම්මානය ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. එය මට ගෞරවයක්” යැයි ධර්මසේන මහතා පවසා තිබුණි. 

 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03