2019 මැයි 25 වන සෙනසුරාදා

ලෝක කුසලානයේ නිල අනුග්‍රාහකයා ‘ඌබර්’

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල අනුග‍්‍රහකයා ලෙස ලොව විශාලතම ප‍්‍රවාහන සේවා සපයන ආයතනයක් වන ‘ඌබර්’ සමාගම (UBER) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලදී.

‘මෙම ලෝක කුසලානයේ ජය සෑම ක‍්‍රිකට් ලෝලියෙක්ටම’ තේමාව යටතේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තේමා ගීතය එළි දක්වමින් ‘ඌබර් සමාගමේ අනුග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.

Way-o Way-o ලෙස හඳුන්වන මෙවර තේමා ගීතය ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල් පහක ප‍්‍රසිද්ධ ගායකයෝ ගායනා කරති. ඉන්දීය පිලේ නායක සුපිරි පිතිකරු විරාට් කෝලි සහ බංග්ලාදේශ තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන් ‘ඌබර් සන්නාම තානාපතිවරැ ලෙස කටයුතු කරති. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00