2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අර්බුදය - කැමරා ඇසින්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 54


වහාම මහා මැතිවරණයක් ඉල්ලා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී සඟ සමුළුව


ජනපති ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුව


ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව


සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව


යුක්තියේ යාත්‍රාව රිය පෙරහර


හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනවරමට අවසරයි රැලිය අමතමින්


පැවිදි හඬ සංවිධානය කොළඹ සිට සීනිගම දොවොලට සංවිධානය කර තිබූ රිය පෙරහර


මරදානේදී පැවැතුණු "ජනවරමට අවසරයි" ජනරැලිය


අගමැති ඇමැති ධූරවල බල රහිත කරන්නට ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමේ විභාගයේදී වගඋත්තරකාර පාර්ශවය


අගමැති හා ඇමැති ධූරවල බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමේ විභාගයට පැමිණි පෙත්සම්කාර පාර්ශවය​